මැයි දිනය වැළැක්වීම සඳහා ආණ්ඩුව දරන සටකපට ක්‍රියාදාමයට එකඟ නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වන බවත් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලයයේදී ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ අතර එම ඉතිහාසයේදීත් මෙරට වැඩකරන ජනතාව මැයි දින පැවැත්වූ බවද අනුර කුමාර පවසයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති