ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාතිය ඇමතීමට නවීන තාක්ෂණයෙන් සමන්විත නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.
ඒ අනුව මෙය ලබන 29 වනදා විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙය ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කරන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති