ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Jean-Marc Vallée මියගොස් තිබේ.
මියයන විට ඔහු 58 වැනි වියේ පසුවිය.
විදෙස් මාධ්‍ය අනාවරණය කළේ රිය අනතුරකින් ඔහු මියගිය බවයි.
කැනේඩියානු ජාතිකයෙකු වූ ජීන් මාර්ක් විසින් අධ්‍යක්ෂණය කළ බ්ලැක් ලිස්ට් (Black List) චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.
එමෙන්ම ඔහුගේ තවත් අධ්‍යක්ෂණයක් වූ සත්‍ය කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ Dallas Buyers Club චිත්‍රපටය ද බෙහෙවින් ප්‍රේක්ෂක ජනප්‍රියතාවයට පත්විය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ