දේශීය ජනපති හදිසියේ සිංගප්පූරු යයි Lanka Plus News Editor 1 13/12/2021 1 min read ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද(13) උදෑසන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබුණි . Tweet Continue Reading Previous මහේලට කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්Next අවුරුදු 12-15ත් අතර ළමුන්ටත් කොවිඩ් එන්නත More Stories 1 min read දේශීය ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක් 25/06/2025 Dheera 1 min read දේශීය කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක් 23/06/2025 Widane 1 min read දේශීය උද්ධමනය ඉහළට 23/06/2025 Widane
More Stories
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට