දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇමති ධුර ලබා දිය යුතු ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයා අකමැත්ත පල කර ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් දිගු කාලයක් තිස්සේ බලා සිටින පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුම පක්ෂ නායකයන් දැනුවත් කර ඇත්තේ අමාත්‍යධූරයක් නොලැබුණහොත් ආණ්ඩුවට ලබාදෙන සහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුව ඇති බව ඇති බවය.
More Stories
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්
පුංචි ඡන්දය මැයි 06