අද අලුයම සිට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ජනතා ගැවසීම විශාල ලෙස පහළ ගොස් තිබේ.
සතියේ දිනයක් වුවද ද පසුගිය දිනවල දක්නට ලැබුණු තදබදයන් බොහෝ නගරවල අඩු වී ගොස් ඇත.
රජය විසින් කිසිදු සීමාවක් පනවා නැත ද ජනතාව විසින් වාරණ පනවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.
එමෙන්ම පාසල් වසා දැමීම ද මීට හේතු වී තිබේ.
පොදු මගී ප‍්‍රවාහන සේවාවන්වලද මගීන් විශාල ලෙස පහල ගොස් ඇති බව නිරීක්‍ෂණය කල හැක.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්