අමෙරිකානු ජනාධිපතිවරණය මහා වංචාවක් බැවින් ඡන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ “විශාල වංචාවක් වෙනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇති අතරම අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙන්ද සඳහන් කරනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්