2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසයේ වන විට ජාත්‍යන්තර ගෙවීම්වල චීන RMB මුදල් ඒකකයේ කොටස 3.6% සිට 4.6% දක්වා ඉහළ ගොස් ඇත. එය ජාත්‍යන්තර ගනුදෙනුවලදී චීන RMB හි දායකත්වයේ නව වාර්තාවක් පිහිටුවීමකි. මෑතකදී, ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය (SWIFT) විසින් සම්පාදනය කරන ලද ගනුදෙනු දත්ත මේ බව පෙන්නුම් කර තිබේ. නොවැම්බරයේ දී, චීන RMB මුදල් ඒකකය ගෝලීය ගෙවීම්වල දී ජපන් යෙන්වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කර ඇති අතර, ජාත්‍යන්තර ගෙවීම් ක්‍රියාවලියේ සිව්වන විශාලතම මුදල් ඒකකය බවට ද පත් විය.
චීන RMB මුදල් ඒකකය නව වාර්තාවක් සමගින් ජාත්‍යන්තර ගෙවීම් ක්‍රියාවලියේ සිව්වන විශාලතම මුදල් ඒකකය බවට පත් වේ

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ