චීන විදේශ අමාත්‍යවරයා හා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් පැවැත්වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා අද (11) මැලේසියාවේ Kuala Lumpur නගරයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio මහතා හමු විය. ඒ චීන අග්‍රාමාත්‍යවරයා Kuala Lumpur හි පැවති ආසියාන් සංගමයේ රටවල විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට එක්වූ අතරතුර දීය.
More Stories
නූතනත්වයට උචිත ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් චීන ජනපති කලාකරුවන් දිරිමත් කරයි
දකුණු චීන මුහුදේ ඉතිහාසය සහ යථාර්ථය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්
චීනය සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ ක්ෂේත්රවල සමීප සන්නිවේදනයක් පවතින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි