චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(14) Guangxi Zhuang ස්වායත්තයේ Laibin නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. Laibin නගරයේ ජාතික නවීන කෘෂිකාර්මික උද්‍යානයේ උක් වගා කඳවුරකට හා සීනි නිෂ්පාදන සමාගමකට ෂී ජින් පිං මහතා පැමිණියේය. උක් අභිජනනය කිරීම, අස්වනු තත්ත්වය හා සීනි නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය ඇතුළු තොරතුරු පිළිබඳ එහිදී හෙතෙම විමසා බලා තිබේ.

More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා