චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Hunan පළාතේ Changsha නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
ඊයේ (18) සවස සිදුකෙරුණු චාරිකාවේ දී Hunan පළමු ගුරු පුහුණු විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවීය උරුමයන් එහි ප්‍රශස්ත අයුරින් යොදාගෙන තිබීම පිළිබඳව විමසා බැලීය. එමෙන්ම, විෂය අධ්‍යාපනය සමග සිසුන්ට උසස් මානව ගුණධර්ම ප්‍රගුණ කිරීමට ගෙන ඇති පියවර ද ඔහුගේ අවධානයට ලක්විය.
අනතුරුව BASF බැටරි අමුද්‍රව්‍ය සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ෂී ජින් පිං මහතා එහි නව ගුණාත්මක ඵලදායිතා වර්ධනය සහ ඉහළ මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීමේ තත්ත්වය ද සොයා බැලීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ