චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 22වනදා පස්වරුවේ ලියාඕනිං පළාතේ හූලූදාඕ නගරයේ ජූජ්යාගෝ ගම්මානයට පැමිණ සිටියේය. පසුගිය වසරේ සිදුවූ ගංවතුර විපතෙන් අනතුරුව එහි යළි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණයට ඔහු එක් විය. සීතල කාලය උදාවීමට පෙර නව නිවෙස්වලට මාරු කර සිටින ගම්වැසියන්ගේ නව නිවසට පැමිණි ඔහු, එම නිවෙස්වල ගුණාංගය, ජනතාවගේ ජීවිත සහතික තත්ත්වය පිළිබඳව විමසා සිටියේය.


More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ