චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Guangxi Zhuang ස්වායත්තයේ නන්නිං නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
ඊයේ(14) පෙරවරුවේ සිදුකෙරුණු මෙම චාරිකාවේ දී ඔහු සීමාසහිත චීන- ආසියාන් තොරතුරු කේන්ද්‍රයට පැමිණියේය. චීන -ආසියාන් සංගම් ආර්ථීක වෙළඳ සහයෝගිතා සහ තොරතුරුකරණ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
අනතුරුව Liangqing දිස්ත්‍රික්කයේ Panlong ජන ප්‍රජාවට පැමිණි හෙතෙම නගරයේ එවැනි ජන ප්‍රජාවන්හි පරිපාලන පද්ධතිය සහ එහි වෙසෙන විවිධ ජන වාර්ගිකයන් අතර සහජීවන තත්ත්වය ද විමසා බැලීය.


More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි