චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා එළඹෙන 30වනදා සිට දෙසැම්බර් 2වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වනු ඇත. හෙතෙම එම සංචාරය සිදු කරන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතාගේ ආරාධනාවට අනුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.
චීන ජනපතිගේ විශේෂ නියෝජිතයෙකු ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වේ

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්