චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම පිළිබඳව වාර්තා වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි.
චීන සහ ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (9) ලන්ඩන් නුවරදී හමුවක් පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව වාර්තාකරුවෙක් අද (9) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී විමසීමක් කළේය. එම හමුව පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් පසුවන බව Lin Jian මහතා පිළිතුරු දෙමින් කියා සිටියේය.
More Stories
ජන ජීවිතය ඉහළ නැංවීම හා හදිසි අවශ්‍යතා විසඳීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ අවධානය
සෞදි අරාබිය ඇතුළු රටවල් හතරක් වෙත චීනයෙන් නිදහස් වීසා පහසුකම්
බාහිර පීඩා මධ්‍යයේ වුවද චීනයේ විදේශ වෙළඳාමේ වර්ධනයක්