“චීන ආර්ථික ඉදිරි දැක්ම ” පිළිබඳ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාව ඊයේ (15) බෙයිජිං නගරයේ දී පැවැත්විණ. චීනයේ අදාළ අංශවල ප්‍රධානීහු හා ආර්ථීක විශේෂඥයෝ, චීනයේ සිටින විදේශ තානාපතිවරු හා ජගත් සංවිධානවල ප්‍රධානීහු 20කට වැඩි පිරිසක් සමග මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. චීන සාර්ව ආර්ථික ප්‍රවණතාව විග්‍රහ කරමින් චීන සංවර්ධනය පිළිබඳ සැබෑ, සම්පූර්ණ තත්ත්වය ද විස්තර කෙරිණ. එමෙන්ම පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.
“චීන ආර්ථික ඉදිරි දැක්ම”පිළිබඳ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාව පැවැත්වෙයි

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ