චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.
ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති