චීන අගමැති ලී ච්‍යං මහතා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ ආරම්භක උළෙලට එක් වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා ශූ ජුයිටිං මහත්මිය ප්‍රකාශ කරයි.
ලී ච්‍යං අගමැතිවරයා එම අවස්ථාවන්ට එක් වෙමින් ප්‍රධාන දේශන සිදු කරනු ඇති අතර ප්‍රදර්ශනය හා සංසදයට අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වීමද නියමිත බව එම ප්‍රකාශිකාව අද(3) කියා සිටියේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය