චීනය හා ඇමරිකාව අතර උසස් යුද සේනාංක නිලධාරීන්ගේ විඩීයෝ සංවාදය පැවැත්වෙයි.
චීන-ඇමරිකා දෙරටේ නායකයන් San Francisco හමුවේදී එළඹුණු වැදගත් එකඟතාවන්ට අනුව, අද(10) පෙරවරුවේ චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ අණදෙන නිලධාරී Wu Yanan සහ ඇමරිකානු ඉන්දු -පැසිෆික් ප්රධාන අණදෙන නිලධාරී Samuel John Paparo යන මහත්වරු විඩීයෝ සංවාදය පවත්වමින් දෙපාර්ශ්වය පොදුවේ අවධාරණය යොමු කරන කරුණු පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගත්හ.
More Stories
දේශගුණ හා යුක්ති සංක්රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා