ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 514 දක්වා ඉහළ යාමත් සමඟ චීනය ලොව ධනවත්ම රාජ්‍යය බවට පත්වී තිබෙනවා.
මේ බව අනාවරණ කර ඇත්තේ ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික උපදේශන සමාගමක් වන මැකෙන්සි ජාත්‍යන්තර ආයතනය විසින්.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දශක දෙක ඇතුළත චීනයේ වත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
මීට පෙර ලොව ධනවත්ම රාජ්‍යය ලෙස පැවතියේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ