චීනය දුරස්ථ සංවේදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කරයි. ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එය උඩු ගුවනට යැවිණ. ලෝන්ග් මාර්ච් 4C රොකට්ටුවෙන් එය ගුවන් ගත කර තිබේ. විද්‍යාත්මක පරීක්ෂණ, ඉඩම් සම්පත් මැණුම් කටයතු, වගා අස්වනු තක්සේරුව සහ ආපදා වැළැක්වීම හා සහන සේවා වෙනුවෙන් එම චන්ද්‍රිකාව යොදා ගැනේ. එය ලෝන්ග් මාර්ච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 486 වන ගමනයි.
චීනය තවත් පර්යේෂණ චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය