චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි.Yaogan-42 01 නම් එම චන්ද්‍රිකාව අද (3) උදෑසන Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ගුවන්ගත කෙරිණ. ඒ Long March-2D ප්‍රවාහක රොකට්ටුව මගිනි. ඉන් අනතුරුව Yaogan-42 01 චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත කෙරිණ. මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 515වන මෙහෙයුමයි.
චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්