චීනයේ චන්ද්‍රිකා අටක් අභ්‍යවකාශගත කෙරේ. Yunyao-1 අංක 55-60 දරන චන්ද්‍රිකා හය සහ AIRSAT අංක 06 හා අංක 07 දරන චන්ද්‍රිකා දෙක, නිරිතදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ (17) පස්වරුවේ 16.07ට නිකුත් කෙරිණ. එය සිදු කෙරුණේ Ceres-1ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි.එම චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථක විය.
මෙය Ceres-1වාහක රොකට්ටුවේ 18 වැනි පියාසැරි මෙහෙයුමයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්