මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවයි.
චීන රාජ්‍ය තැපැල් කාර්යංශයේ දත්තවලට අනුව, ඊයේ (9) දිනය වනවිට මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවා ඇත. පසුගිය වසරේ එම ගනුදෙනු ප්‍රමාණය වාර්තා කළ දිනයට සාපේක්ෂව මෙම වසරේ එය දින 35කට පෙර ළඟා කර ගෙන තිබීම විශේෂත්වයකි.
චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ එනම් 2021-2025 කාලය සඳහා වන සැලසුමේ ආරම්භයේ සිට, චීන සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තය වේගවත් සංවර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම, සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය අඛණ්ඩව වසර 5ක් බිලියන 100 ඉක්මවා ගොස් තිබීම ද කැපී පෙනේ.

More Stories
අරාබි රටවලට චීනය අඛණ්ඩව සහාය වන බව චීන අගමැති කියයි
යුරෝපා සංගමය, චීන-යුරෝපා සබඳතාව අඛණ්ඩව ස්ථිර ලෙස සංවර්ධනය කරනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි
ගෝලීය ශිෂ්ටාචාර පිළිබඳ 11 වන Nishan සංසදය චීනයේ දී