කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා අද (20) සිට නැවත විවෘත කර තිබෙනවා. ඒ් මාස හයකට පසුවයි.
ඒ් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි.
ආසන ධාරිතාවයෙන් සියයට 30ක පමණ පිරිසකට සිනමා ශාලා තුළට ප්‍රවේශ වීමට අවසර හිමිවන අතර මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන අතර සිනමාශාලාව තුළ ආහාරපාන ගැනීම තහනම් කර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්