2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 4 වැනිදා වන විට, යුවාන් බිලියන 8.08 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්රපට පරිපාලනයේ වාර්තා පවසනවා
ඒ අතරින්, ” Ne Zha 2″ චිත්රපටය යුවාන් බිලියන 4.3 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට වැඩි ආදායමක් ඉපැයීමට ද සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට, මෙම වසරේ චීනයේ ප්රදර්ශනය කෙරුණු සමස්ත චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 9.8 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන තිබෙනවා
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ