ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය 5.2% දක්වා ඉහළ නංවයි.
එම සංවිධානය ඊයේ(29) සිය නවතම ආර්ථික දැක්ම වාර්තාව නිකුත් කරමින් මේ බව පැවසීය.
ගෝලීය ආර්ථිකය 2023 දී 2.9% කින් වර්ධනය වනු ඇති අතර 2024 දී 2.7% දක්වා මන්දගාමී වනු ඇතැයි එම වාර්තාව අනාවැකි පල කරයි.
එසේම, එම සංවිධානය විසින් 2023 දී චීනයේ ආර්ථික වර්ධනය සඳහා එහි පුරෝකථනය 5.2% දක්වා ඉහළ නැංවී තිබෙන අතර එය පෙර අපේක්ෂාවන්ට වඩා වැඩි වන බව එම වාර්තාවේ දැක්වේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය