රුසියාව සහ යුක්රේනය අතර පවතින අවි ගැටුමෙහි පූර්ණ වගකීම අමෙරිකාව භාරගත යුතු බවට චීනය චෝදනා කරනවා.
ඔවුන් සඳහන් කලේ අමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය දිගින් දිගටම රුසියාව හුදකලා කිරීම තුළින් මෙම අර්බුදයට අවකාශය සකස් කර ගත් බවයි.
ලෝක බලවතා වීමට ඇමෙරිකාව දරන උත්සාහයේ ප‍්‍රතිපලයක් ලෙස මෙම කුමන්ත‍්‍රණය සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
More Stories
මෙම වසරේ මුල් මාස 5 තුළ චීන භාණ්ඩ ප්‍රවාහනයේ ස්ථාවර වර්ධනයක්
චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් ඇමරිකාව සමග සිදු කරන ඕනෑම ගනුදෙනුවකට චීනයේ දැඩි විරෝධය
ජනවාර්ගික සහයෝගීතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි