ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරඟය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රී 7 යි 30ට ඩුබායි හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය මේ වන විටත් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇති අතර ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාවට මෙම තරඟය වැදගත් වන්නේ, ඔවුන්ගේ ගෞරවය රැක ගැනීම සඳහායි.
ලබන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය හමුවන අතර සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟය හෙට රාත‍්‍රී 7යි 30ට පැවැත්වෙනු ඇති.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට