Lanka Plus News

www.lankaplusnews.com

ගෝලීය ශිෂ්ටාචාර පිළිබඳ 11 වන Nishan සංසදය චීනයේ දී

ගෝලීය ශිෂ්ටාචාර පිළිබඳ 11 වන Nishan සංසදය පැවැත්වෙයි. එය ඊයේ (09) ‍චීනයේ Qufu නගරයේ දී ඇරඹිණ.

‘ශිෂ්ටාචාර අතර සබඳතා හා ගෝලීය නවීකරණය’ යන ප්‍රධාන තේමාව යටතේ ‘ජාන්‍යන්තර වශයෙන් කොන්ෆියුසියස් සංස්කෘතිය සතු වැදගත්කම් සහ වටිනාකම්’ ඇතුළු තවත් අනුතේමා කිහිපයක් වෙත මෙහිදී විශේෂ අවධානය යොමු විය. ඒ යටතේ ශිෂ්ටාචාර අතර යහපැවැත්ම සහ සහජීවනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සංසදය හෙට (10)  දිනයෙන් අවසන් වීමට නියමිත ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com