චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවට සුබ පැතුම් පිරිනමයි.
ප්‍රවාහන බලවත් රටක් ගොඩනැගීම කඩිනම් කරමින් සිටින චීනය ගෝලීය ප්‍රවාහන සහයෝගිතා ප්‍රවර්ධනයේ නිරත වනු ඇති අතර චීනය තමන්ගේම සංවර්ධනය තුළින් ලෝකයට නව අවස්ථා ලබා දෙනු ඇති බව ෂී ජින් පිං මහතා සිය පැතුම් පණිවිඩයේ සඳහන් කරයි. විවිධ රටවල් සමඟ එක්ව පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදු භාවිතය යන සංකල්ප තුළින් තිරසර ප්‍රවාහන සංවර්ධනයේ ප්‍රතිඵල ලොව පුරා සිටින ජනතාවට වඩාත් යහපත ගෙන දී ඇති බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
“තිරසර ප්‍රවාහනය: ගෝලීය සංවර්ධනය සඳහා එක්ව සහයෝගිතා පැවැත්වීම”යන මැයෙන් එම සමුළුව අද(25) බෙයිජිංහි ආරම්භ විය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය