යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැරලිකාර හවුති සංවිධානයේ සාඩා හි පිහිටි බලකොටුවකට මෙම ප්‍රහාර එල්ල කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා 2015 වසරේ සිට හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින අතර සටන්වල සෘජු බලපැමෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 10,000කට අධික බව සඳහන්.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්