රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04 යි ග්රැම් 800 ක් , සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු තම උදර ප්‍රදේශයේ සගවා ගෙන එම රත්තරන් ගුවන්තොටුපලෙන් පිට කිරීමට තැත් කර ඇති බව සඳහන්.
එම පුද්ගලයා ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින සේවකයෙකු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා කියා සිටියේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්