කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පැවසුවේය. බටුහේන ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති