මැයි 9 වනදා ගාලූ මුවදොර අරගලයට එල්ල වූ ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරන්නැයි පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබද අමත්‍යාංශ ලේකම්වරයා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ගාලූ මුවදොර ප‍්‍රහාරය ගැන රමේෂ් පතිරණගෙන් විශේෂ ප‍්‍රකාශයක්.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු