ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථන කිහිපයකට හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි
ඒ අනුව වැලිසර,මහබාගේ ,මාබෝල ප්‍රදේශයේ කොටසක් කදන ,නාගොඩ,කෙරවලපිටිය කාර්මික ජනපදය ,දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය,බෝපිටිය ,පමුණුගම හා උස්වැටකෙවයියාව යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම බලාත්මක වනු ඇත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති