Lanka Plus News

www.lankaplusnews.com

ගත වූ දින 2 තුළ මෙරටින් කිසිඳු කෙරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ – සුවය ලැබූ සංඛ්‍යාව 1526 දක්වා ඉහළට

ගත වූ දින දෙක තුළ මෙරටින් කිසිඳු කෙරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි..

මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 1526 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 413 ක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com