මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණි අධිකාරි මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව කෞතුකාගාර එලෙස වසා තබන බවයි.
ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාරගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමෙනු ඇති.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්