ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 4,750 ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් ලබන 28 වැනිදා වෙන්දේසියක් කිරීමට නියමිතව තිබේ.
මෙම භාණ්ඩාගාර බිල්පත් අදාල මිල ගණන් ඉදිරිපත් කිරීම 28 වැනිදා පෙරවරු 11.00 ට අවසන් වේ. භාණ්ඩාගාර බිල්පත් ගැනුම්කරුවන් මේ මස 30 වැනිදා හෝ ඊට පෙර ගෙවීම් කළ යුතුය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්