කොළඹ පොත් ප්‍රදර්ශනය අද (18) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ කොළඹ බන්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදයී.
ශී‍්‍ර ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කෝවිඞ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි.
කොරෝනා මාර්ගෝපදේශ මත පදනම්ව පොත් ප්‍රදර්ශනයට එක්වීම ජනතාවගේ වගකීමක් වන අතර, පොත් ප්‍රකාශකයින්ද සංවිධායකයින්ද කිසියම් අවදානම් තත්ත්වයක් ඇතිනොවන පරිදි ක්‍රියාත්මක වීමට වගබලා ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති