වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ.
කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට නැත.
කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමත් පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමත් මීට හේතු වී ඇත.
කොළඹ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.
රටපුරා වාර්තාකරුවන් සඳහන් කරන්නේ සෙසු නගරයන්හි තත්ත්වයද ඒ හා සමාන බවයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු