ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්‍රදේශ වලටත් කොළඹ 7, 8, 9, 10, 11 සහ 12 යන ප්‍රදේශ සදහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවනු ඇති.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්