කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
කොළඹ 7,8,9 සහ 10 යන ප‍්‍රදේශවලට රාත‍්‍රී 11 සිට හෙට පෙරවරු 6 වන තෙක් ඒ අනුව මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි