Lanka Plus News

www.lankaplusnews.com

කොළඹ ඩෙල්ටා ව්‍යාප්තිය සියයට 75 දක්වා ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ට්විටර් සටහනක් පළ කර තිබෙනවා. ඒ අනුව පළමු සතියේ සියයට 19.3 ක් වූ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පසුගිය සතිය වන විට සියයට 75 ක් දක්වා වර්ධනය වී ඇති ආකාරය ප්‍රස්ථාරයක් මඟින් පෙන්නුම් කර තිබෙනවා. මෙම වාර්තාව සඳහා පදනම් වී ඇත්තේ ඔවුන්ගේ රසායනාගාරයට PCR සාම්පලයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com