කොවිඩ් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබා නො ගත් කොළඹ ප්‍රදේශයේ ජනතාව හට අද (08) දිනයේත් උදැසන 9.00 සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි කොවිඩ් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයන්ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති