අද (01) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොලෙහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරනවා.
ඒ අනුව දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 9,163.13ක් ලෙසයි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාව ඉක්මවා දෛනික ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 14.6ක් ලෙස සටහන් වී තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්