කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව වාර්තා වෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.
තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ක් ලෙස වාර්තා වූවත් මේ වනවිට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බවය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති