තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 764ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්…


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්