කොවිඩ්-19 රෝගය හේතුවෙන් මෙතෙක් සිදුවූ මරණ පිළිබඳ සමාලෝචනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය මත විද්වත් කමිටුවක් පත්කර ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට ඊයේ පී.සී.ආර්.පරීක්ෂණ 8,272ක් සිදු කෙරිණ. මේ දක්වා කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව හය ලක්ෂ 19,108ක්.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 64,263 දෙනෙක් එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 28ක් තුළ තවදුරටත් නිරෝධායන වෙමින් සිටින පිරිස 2,277ක්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්