කොවිඩ් මර්දන එන්නත්වලට සේලයින් ද්‍රාවණ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී තිබේ.
වයඹ දිග ජර්මනියේ රෝෆ් හවුසන් ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ දී මෙම සිදුවීම වාර්තාවී ඇත.
ඒ සම්බන්ධ විමර්ශන කළ නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල අදාළ හෙදිය විසින් කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බව වාර්තා වන බවය.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්